PROPERTY OF EBC LIMITED. UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED. Swarnavahini සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න. Subscribe to watch more - 🤍bit.ly/2SrxXcZ FOLLOW US ON 🔴 Facebook: 🤍🤍facebook.com/swarnavahini 🔴 Instagram: 🤍🤍instagram.com/swarnavahini.tv/ 🔴 Tik Tok : 🤍🤍tiktok.com/🤍swarnavahinisl?lang=en Watch Swarnavahini Programmes & for more Updates vist 🤍swarnavahini.lk/ #Teledrama #Swarnavahini #Paara_Dige
මන් නම් කියන්නෙ බන්ටිට මුල ඉදන්ම අම්මයි තාත්තයි විදිහට ඒ දෙන්නව පෙන්නන්න තිබ්බා....ඒ දෙන්නා ඒ තරම් අමාරු කාරයො නෙමෙයි නෙ
අම්මෝ අපිත් අම්මලා තමයි ඒත් මේ රීටා වගේ ගැනියෙක් නම් මුණ ගැහෙන්නවත් එපා. දරුවන්ගේ ජිවිත වලට උනත් මේ තරම් බලපෑම් කරන්න හොද නෑ. ඒක පව්.
Charly wala bale tamai
U9OSEP3-NEk&t=15m00s 15:00 car eka drive karana shot eke green background eka hariyata crop wela na. 🤦♀️ auto filters use karanna epa.. e shot eka hari na machanla.
නැන්දම්මා ලේලි ගෙම් එක ස්ටාර්ට් කමින් සූන්
රෙක්සිගේ ටී ශර්ට් ලස්සනයි .😍
💞💞💞
Rexy මාර colour full shirts අදින්නෙ
බොරුවෙන්ම දුවන කතාවක්..හැබැයි පට්ට 👌
අනේ උද්දික ඔය අම්මට ගෙවල් තියන තැන් කියන්න එපා
Rexy 😂😂😂👍
ටොප් යාලුවෙක්. Very pleasant
අදත් කතාව වෙනදා වගේම ලස්සනයි. කතාව එන්න එන්නම ලස්සන වෙනවා. ❤❤👍
අර ටුටූ කියන ගෑනිට මිසයිලයක් ගහන්න හිතෙනවා
Me mahanthaththa ganiwa kathawen ayn karanna bada.
Boruwa wadi... Enna ennama.... Tikak wadi nadda.. thawa tikak ara kolonge sindu tikak tibbanam.. manda mata nikan boring wage dan enna ennama
බන්ටි දෙමව්පියන්ව සල්ලිවලට අරගන්න හදන්නේ
දැන්නම් Views වැඩි වෙලා
Ona pisu magula nadkan natna arn natiya vikaryak karna adane lassana natiya kane nathuwa paduwe inawa tutu natan beth gana
Poddak oy buriya eiye dagena adinne nathuw idpn sarani 😹😹